
ලොව බලා සිටින්නේ වරදින තුරු අපිට
ඩැහැගන්නට සතුට අප සදා ආදරයෙන් රකින
පරදා මායාවන් ජයගත හැකිනම් ආදරය
පතන්නට හැකි වේවි ඔබව හැම සසරේදීම
අදුර රජ කරනමුත් මාගේ දිවියතුල
හැකිවේවි ඔබට ගෙනෙන්නට ප්‍රේමයේ පහන
නිවෙන්නට නොදී රැකගනිමු පණමෙන් එය
අප දෙදෙනෙක් නොව එක් අයෙක් වන බැවින්....
