සොදුරු වූ ඒ මතකය සිතේ රදවාගෙන

කදුළු අතරින් යළි සිනාසෙන්නට හැකි නව ලොවක් සොයාගෙන පියාසලමි සිතිජය හරහා මගේ මන්දාකිණිය වෙතට.....

Tuesday, May 25, 2010

හැමදාම ඔයා සතුටින් ඉන්න ඕනේ.......


කාලයක් ඔයාගේ ජීවිතේ හිරු වෙලා හිටපු මම අද , ඔයාට නොපෙනෙන පුංචිම පුංචි තරුවක් වෙලා
මගේ ආදරය නොදැනෙන තැනකට ඔයා අද ගිහින්, දැන් ඔයාගේ ජීවිතේ හිරු වෙනකෙනෙක්.
එත් මගේ ආදරේ අඩුවෙලා නැහැ කවදාවත් අඩු වෙන්නෙත් නැහැ , හිරුගේ එලිය නිසා ඔයාට මාව නොපෙනුනාට
මේ පුංචි තරුව අහසට වෙලා හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ සතුට.....
හැමදාම ඔයා සතුටින් ඉන්න ඕනේ.......